2022 ජූලි 02, ප.ව. 7:07
ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට පැමිණි විදේශිකයන් කිහිප දෙනෙකුට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස සංචාරක මණ්ඩලය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ නිවේදනයක් නිකුත් කරමින්.

2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10