2022 ජූලි 02, ප.ව. 7:07
ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට පැමිණි විදේශිකයන් කිහිප දෙනෙකුට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස සංචාරක මණ්ඩලය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ නිවේදනයක් නිකුත් කරමින්.

2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09