2022 ජූලි 03, ප.ව. 2:06
ලබන සඳුදා සිට සතියක කාලයක් දිවයිනේ සියලුම පාසල් නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජුලි මස 4 වන දිනද ඇතුලත්ව ජුලි මස 8 වන දින දක්වා රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් වසා තැබෙනු ඇති.

2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10