hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2024 නොවැම්‍බර් 16, පෙ.ව. 12:04



රටේ පුනරුද යුගය ඇරඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර දිසානායක එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කළ අතර එක්ස් පණිවිඩය දෙමළ භාෂාවෙන්ද අදාල ස්තුතිය පළ කර ඇත.

2024 මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 159ක් හිමිකර ගැනීමට සමත් විය.