2026 සැප්තැම්බර් 07, ප.ව. 12:46
පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් උන්වහන්සේව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවටගත් අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2026 සැප්තැම්බර් 07, ප.ව. 2:00
2026 සැප්තැම්බර් 07, ප.ව. 12:23
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 10:32
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 9:52
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 9:50
24-08-26
24-08-26
22-08-26
22-08-26
29-07-26
29-07-26
27-07-26
27-07-26
26-07-26
26-07-26
13-07-26
13-07-26
29-06-26
29-06-26
26-06-26
26-06-26
16-06-26
16-06-26
12-06-26
12-06-26
09-06-26
09-06-26
02-06-26
02-06-26