2024 නොවැම්‍බර් 16, ප.ව. 1:58
සුපිරි බොක්සිං ක්‍රීඩක මයික් ටයිසන් සහ ජැක් පෝල් අතර ලෝකයේම අවධානය දිනාගත් බොක්සිං තරගය අද ඇමෙරිකාවේදී පැවැත්විය.
මෙම තරගය ජය ගැනීමට 27 හැවිරිදි ජැක් පෝල් සමත් වුණා.

ඒ ඔහුගේ වයසින් හරි අඩකට වඩා වැඩි 58 වන වියේ පසුවන මයික් ටයිසන් පරාජය කරමින්.
මෙම තරගය නැරඹීමට 77,000ක් පමණ ඇමෙරිකාවේ ටෙක්සාස්වලට එක්ව සිටියේය.

2005 වසරේදී බොක්සිං පිටියෙන් සමුගත් මයික් ටයිසන් අනතුරුව සහභාගි වූ පළමු තරගය ද මෙය විය.
2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19