hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 නොවැම්‍බර් 16, ප.ව. 4:34



මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත්වූ කොළඹ දිස්ත්‍රික් සර්ව ජන බලය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිය පරාජයෙන් අනතුරුව මීට පැය කිහිපයකට පෙර සිය පාක්ෂිකයින්ට ස්තූතිකරමින් ෆේස් බුක් පණ්විඩයක් පළකර තිබෙනවා.

එයට ප්‍රතිචාර ලෙස ලැබී තිබී ඇති කොමෙන්ටු එකතුවක් පහතින්,