hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 04, පෙ.ව. 10:05


හෝමාගම නිවසේ ගින්නට මැදි වූ සය හැවිරිදි දරුවත් මරුට

පසුගිය 25වනදා රාත්‍රී හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහළ මහලයේ කාමරයක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා සිටි කුඩා දියණියත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම සය හැවිරිදි දියණිය මියගොස් තිබුණා.