2022 ජූලි 04, පෙ.ව. 10:05
පසුගිය 25වනදා රාත්‍රී හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහළ මහලයේ කාමරයක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා සිටි කුඩා දියණියත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම සය හැවිරිදි දියණිය මියගොස් තිබුණා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09