2024 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:00
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ අද (23) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙන්නේ.
2026 මැයි 05, ප.ව. 7:11
2026 මැයි 05, ප.ව. 6:07
2026 මැයි 05, ප.ව. 2:44
2026 මැයි 05, ප.ව. 2:34
2026 මැයි 05, ප.ව. 2:31
05-05-26
05-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26