2024 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:06
බිත්තර මිල පහල බැස තිබුනද බිත්තර ආප්ප බිත්තර රෝටි මිල අඩු නොවීම පිලිබදව පාරිභෝගිකයන් අප්‍රසාදය පල කර මින් සිටිනවා.
බිත්තරයක මිල රුපියල් 25-30ට පහල බැස තිබුනද බිත්තර ආප්ප හා බිත්තර රෝටි මිල පෙර පරිදිම පවතින බවත් බිත්තර මිල ඉහල ගිය විට ක්ෂනික මිල ඉහල දැමු මෙම ආහාර බිත්තර මිල පහල ගිය විට එම ආහාර මිල පහල නොදැමිම දැඩි ගැටළුවක් බවයි ඔවුන් පවසන්නේ.
බිත්තරයක මිල රුපියල් 58ත් 60ත් අතර පවතින විටදි බිත්තර ආප්පයක් බිත්තර රොටියක් රුපියල් 130ත් 140ත් දක්වා ඉහල ගියා.
2026 මාර්තු 25, ප.ව. 4:03
2026 මාර්තු 25, ප.ව. 4:00
2026 මාර්තු 25, ප.ව. 2:54
2026 මාර්තු 25, ප.ව. 12:17
2026 මාර්තු 25, පෙ.ව. 11:26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26