2024 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:06
 
            
අස්වැසුම සුබ සාධක දීමනා ගෙවීමේ ක්‍රමවේදය සංශෝදාහනය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කළා.
එම නිවේදනයට අනුව මෙතෙක් රුපියල් 8500 ක දීමනාවක් හිමිවූ දුප්පත් කාණ්ඩයේ පවුලකට රුපියල් 10,000 දක්වා දීමනාව ඉහළ දමා ඇති බව සඳහන්.
එමෙන්ම රුපියල් 15,000 ක දීමනාවක් හිමිවූ අන්ත දිළිඳු කාණ්ඩයට ගෙවන දීමනාව රුපියල් 17,500 දක්වා වැඩිකිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේවෙතත් අනෙකුත් කාණ්ඩවලට ලබාදුන් දීමනාව එලෙසම පවතින බවයි සඳහන් වන්නේ.
ඒ අනුව සංක්‍රාන්ත පවුල් හාරලක්ෂ අසූදහසකට එළඹෙන ජනවාරියේ සිට මාර්තු දක්වා රුපියල් 5000 බැඟින් දීමනා ගෙවීමට නියමිතයි.
ඊට අමතරව ආධාර ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන් හාරලක්ෂ දසදහසකට රුපියල් 7000 බැඟින් මාසයකට හිමිවනවා.
එමෙන්ම වකුගඩු ආධාර ලබන තැනැත්තන් 50,000 කට රුපියල් 7500 බැඟින් සහ වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් අටලක්ෂ විසි දහසකට රුපියල් 3000 බැඟින් මාසික සුබ සාධක දීමනා හිමි වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25