2024 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:08
‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබන පවුල්වල අධ්‍යාපන ලබන සියලුම දරුවන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති සෙසු පවුවල දරුවන්ට එළඹෙන පාසල් වාරයට පෙර රුපියල් 6,000 බැගින් දීමනාවක් ලැබෙන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඊයේ (26) සඳහන් කළා.
එමෙන්ම ‘අස්වැසුම’ ප්‍රතිලාභ නොලබන ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් තෝරාගැනීමේ ක්‍රමවේදයක් පාසල් තුළ ‘දැනටමත් තිබීම නිසා එහි ගැටලුවක් නොමැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ හරහා ආර්ථික දුෂ්කරතා ඇති පවුලවටල සහන සැළසීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියා.
2026 මාර්තු 22, ප.ව. 1:56
2026 මාර්තු 22, පෙ.ව. 9:20
2026 මාර්තු 22, පෙ.ව. 9:17
2026 මාර්තු 22, පෙ.ව. 12:26
2026 මාර්තු 22, පෙ.ව. 12:19
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26