hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:04



අඩු ආදායම්ලාභීන් සඳහා සහනාධාර නිවාස ඒකක 1888ක් ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පරිපුරක ගිවිසුම් අත්සන් කිරීමට අද (27) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් යන අය එක්වීමට නියමිතයි.

මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා චීන සමූහ ආණ්ඩුව විසින් යුවාන් මිලියන 552ක ප්‍රදානයක් ලබාදී තිබෙනවා.

ඒ යටතේ ප්‍රවීණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108ක් ඉදිකිරීමටයි සැලැසුම් කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: