2024 දෙසැම්බර් 30, පෙ.ව. 10:15
ලබන වසර සඳහා විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත්කරමින් චක්‍රලේඛය නිකුත්කර තිබේ.
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස්ගේ අත්සනින් නිකුත් කළ එම චක්‍රලේඛයට අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වැනිදා ගෙවනු ලැබේ.
අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් ගෙවන්නේ 9 වැනිදාය.
අගෝස්තු මාසයේ පමණක් 7 වැනිදා ගෙවීම් කරන බව අදාළ චක්‍රලේඛයේ දැක්වේ.
2026 මැයි 15, ප.ව. 5:58
2026 මැයි 15, ප.ව. 3:50
2026 මැයි 15, ප.ව. 12:56
2026 මැයි 15, පෙ.ව. 11:30
2026 මැයි 15, පෙ.ව. 12:27
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26