2025 ජනවාරි 03, ප.ව. 4:08
ලාෆ්ස් ගෑස් සමාගම විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ජනවාරි මාසයේ ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළඹෙන සදුදා දිනය වන විට තීරණයක් ලබා දිය හැකි බවයි.
එමෙන්ම, එම සමාගම සදහන් කළේ බොහෝ විට මෙම මාසය තුල ගෑස් මිල පවතින මිල මට්ටමේම පැවතීමේ වැඩි හැකියාවක් පවති බවයි.
කෙසේ වෙතත්, ලාෆ්ස් ගෑස් මිල ඉහල දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සමාගම සදහන් කළේ ය.
2026 මැයි 28, ප.ව. 12:00
2026 මැයි 28, පෙ.ව. 11:39
2026 මැයි 28, පෙ.ව. 11:17
2026 මැයි 28, පෙ.ව. 12:16
2026 මැයි 28, පෙ.ව. 12:13
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26