2025 ජනවාරි 05, පෙ.ව. 12:09
ඉන්ධන ලීටරයකින් රුපියල් 162 කොමිස් මුදලක් හිටපු අමාත්‍යවරයෙකුගේ සාක්කුවට යන බවක් ජනාධිපතිවරයා හෝ තම ආණ්ඩුවේ කිසිවෙකු පෙර කියා නැතැයි වෙළඳ, වාණිජ, ආහාර, සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කර සිටිනවා.
ජනාධිපතිවරයා එකල සඳහන් කළේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 102 බද්දක් ඇති බවත් ඉන් රුපියල් පනහක් මහා භාණ්ඩාගාරයට ණයක් ලෙස කපා ගන්නා බවත් පමණක් යයි අමාත්‍යවරයා කියා සිටියේ ය.
ඇමතිවරයා සඳහන් කළේ, තෙල් ලීටරයක මිල නියම වන්නේ එම ණය මුදලත් එකතු කිරීමෙන් බවයි.
ඉන්ධන මිල සංශෝධනය වන්නේ ඉන්ධන මිල සූත්‍රය අනුව බවද පැවසූ වසන්ත සමරසිංහ මහතා අවසන් මිල සංශෝධනය වූයේද ඒ ආකාරයෙන්ම යයි ප්‍රකාශ කළා.
හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ, කෙසේ හෝ ඉදිරි අයවැයෙන් ජනතාවට බොහෝ සහන ලැබෙනු ඇති බවයි.
2025 ජනවාරි 08, පෙ.ව. 12:11
2025 ජනවාරි 08, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, පෙ.ව. 12:05
2025 ජනවාරි 08, පෙ.ව. 12:05
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
06-01-25
06-01-25
06-01-25
06-01-25