2025 ජනවාරි 10, පෙ.ව. 12:09
ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට ‘ස්වාමීනි’ යනුවෙන් ඇමතීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සමාව අයැද සිටියේය.
වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කථානායකවරයාට ‘ස්වාමීනි’ යනුවෙන් ආමන්ත්‍රණය කළ අතර එය සෙසු මන්ත්‍රීවරුන් විසින් ඔහුගේ අවධානයට ලක්කිරීමෙන් පසු ඔහු ඉක්මනින්ම සභාවෙන් සමාව ඉල්ලා සිටියේය.
තමන් අධිකරණයේ සිටින මානසිකත්වයෙන් කතා කල බවත් ඒ ගැන සමාව ඉල්ලන බවත් ඔහු පැවසුවේය.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:14
02-09-26
02-09-26
01-09-26
01-09-26
30-08-26
30-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
11-08-26
11-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26