2025 ජනවාරි 12, පෙ.ව. 12:02
යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා නැවත වතාවක් ආරවුලක පැටලී ඇත.
ඔහුගේ වාහනය තවත් වාහනයක ගැටී මහ මගදී සිදුව ඇති අනතුරක් සම්බන්ධයෙන් මහ මඟදී මෙම ආරවුල ඇතිවී තිබේ.
ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ සමාජ ජාලවල හුවමාරු වේ.
2026 අප්‍රේල් 02, ප.ව. 2:27
2026 අප්‍රේල් 02, ප.ව. 2:23
2026 අප්‍රේල් 02, පෙ.ව. 9:52
2026 අප්‍රේල් 02, පෙ.ව. 9:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
10-09-25
10-09-25
21-08-25
21-08-25
26-07-25
26-07-25
30-06-25
30-06-25
05-02-25
05-02-25