2026 ජූලි 29, පෙ.ව. 12:30
මේ රටේ පහළ වූ නියම සිංහල බෞද්ධ නායකයා ජනාධිපති අනුර දිසානායක බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසයි.
“මාලීමාව ආවොත් සසුන ඉවරයි කිවුවා. හාමුදුරුවෝන්ට සලකන්නේ නෑ කිවුවා. පහනක්වත් පත්තු කරන්න වෙන්නේ නෑ කිවුවා.
මේ කොටුවේ බස්ටෑන්ඩ් එක. හාමුදුරුවෝන්ට ගමන් වෙහෙස නිවාගන්න හදලා තිබෙන හැටි. වොෂ් රෑම් වෙනම.
මේ තමයි නියම සිංහල බෞද්ධ නායක අනුර දිසානායක ජනපති තුමා. මේ වගේ නායකයෙක් යළි ලැබෙන්නේ නෑ. හොර බෞද්ධයන්ට වඩා මේ නායකයා හොඳයි.”
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් එහිමියන් මේ බව පවසා ඇත.
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:59
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:44
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 10:35
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 10:23
22-09-26
22-09-26
17-09-26
17-09-26
14-09-26
14-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
24-08-26
24-08-26
22-08-26
22-08-26