2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:29
කොටි සංවිධානයත්, සහරාන් කල්ලියත්, වර්තමාන ආණ්ඩුවත් අතර කිසිදු වෙනසක් තමන් නොදකින බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ කණ්ඩායම් තුනම ආගමික ස්ථාන වෙත පහර දුන් බවයි.
බලය ලබා ගැනීම සඳහා 71 සහ 88-89 කාලයේ දෙවරක් නොමග ගිය පිරිසට දැන් බලය ලැබී ඇති නිසා වැරදි වැඩ නොකරන ලෙසද එහිමියන් ඉල්ලා සිටියි.
සහරාන් ඇතුළු අන්තවාදී කල්ලිය සුහුඹුල් අවස්ථාවේම තලාදැමීමේ අවස්ථාව අහිමි කළේ ජවිපෙද එකතු වී ගොඩනැඟූ යහපාලන ආණ්ඩුව බවද නිකරුණේ පව් පුරවා නොගෙන මේජර් ජනරාල් සුරේෂ් සලේ නිදහස් කරන ලෙසද ඥානසාර හිමි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
පසුගියදා මේජර් ජනරාල් සුරේෂ් සලේට යුක්තිය යන මැයෙන් කොළඹ පැවති සමුළුවක් අමතමින් =උන් වහන්සේ මේ බව කීය.
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:25
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:17
22-08-26
22-08-26
29-07-26
29-07-26
27-07-26
27-07-26
26-07-26
26-07-26
13-07-26
13-07-26
29-06-26
29-06-26
26-06-26
26-06-26
16-06-26
16-06-26
12-06-26
12-06-26
09-06-26
09-06-26
02-06-26
02-06-26
30-05-26
30-05-26