2022 ජූලි 05, ප.ව. 3:18
පෞද්ගලික බස්රථහිමියන් විසින් ඉන්ධන ඉල්ලා බත්තරමුල්ල – කඩුවෙල මාර්ගයේ විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ තලංගම ඩිපෝව ඉදිරියෙන් එම මාර්ගය අවහිර වී ඇති අතර එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09