hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 05, ප.ව. 3:18


බත්තරමුල්ල – කඩුවෙල මාර්ගය අවහිර වෙයි

පෞද්ගලික බස්රථහිමියන් විසින් ඉන්ධන ඉල්ලා බත්තරමුල්ල – කඩුවෙල මාර්ගයේ විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ තලංගම ඩිපෝව ඉදිරියෙන් එම මාර්ගය අවහිර වී ඇති අතර එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.