hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ජනවාරි 18, ප.ව. 3:20



සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක් තුල සිදුවන වැරදි ක්‍රියා කලාපයන් ගැන කිසිදු සාදණිය පිලිතුරක් දෙමව්පියන්ට නොලැබිම නිසා අද (18) එම ජාත්‍යන්තර පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

එම උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණේ එම ජාත්‍යන්තර පාසලේ ඉගනුම ලබන දරුවන්ගේ මව්පියන් විසිනි.

මෙම උද්ඝෝෂණය හරහා දෙමව්පියන් කියා සිටින්නේ දුශිත පාලනාධීකාරිය හා දුශිත හා කිසිදු සුදුසුකමක් නොමැති මෙම විදුහල්පතිවරයා පාසලෙන් ඉල්ලා අස්විය යුතු බවයි.