hit counter

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි 20, ප.ව. 6:44



හෙට (21) දිනයේ සිට උතුරුමැද පළාතේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර ඇත.

අද දින එම පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් සමරකෝන් මහතා තීරණය කළේ ය.

ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ය.

කෙසේ වෙතත්, ඒ අනුව හෙට සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: