2025 ජනවාරි 21, පෙ.ව. 12:06
ජනාධිපති අනුර දිසානායක හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස තක්සේරු කර මුදල් අය කිරීමට කළ යෝජනාව තමන් ඉතාම අගය කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම නිවාස චක්‍ර ලේඛය හිටපු ජනාධිපතිවරුන්ට පමණක් නොව දිසාපතිවරු, ලේකම්වරු, හමුදා නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට ද අදාළ බවයි.
ඒ අනුව එම රාජ්‍ය නිලධාරීන් ද සිටින නිවාස සහ වැටුප මේ ආකාරයට ම තක්සේරු කොට ඔවුන් ද රජයට ගෙවිය යුතු මුදල් අයකර ගත යුතු බවයි.
දේශපාලනඥයන් පමණක් නොව රාජ්‍ය නිලධාරීන් ද සරල වාහන භාවිතයට හුරු විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙන ආකාරයට ම තරාතිරම නොබලා සියලු දෙනා එක නීතියක් යටතට ගෙන ආ යුතු බව ද දුමින්ද දිසානායක අවධාරණය කරයි.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
30-08-26
30-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26