2025 ජනවාරි 25, ප.ව. 1:41
මධ්‍යසාර භාවිතය හමුවේ සහ ඉන් ඇතිවන ප්‍රතිවිපාක නිසා වසරකට මෙරට පුද්ගලයින් 20,000ක් පමණ මියයන බව
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කළා.
එහි සාමාජික මහාචාර්ය අනුලා විජේසුන්දර මේ බව කියා සිටියේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර, මෙරට ඊ සිගරට් භාවිතය ඉහල යමින් පවතින බැවින් එය අධෛර්යමත් කිරීමට වහා මැදිහත් විය යුතු බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතයේ වෛද්‍ය මනූජා පෙරේරා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ.
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:17
2026 ජූනි 10, පෙ.ව. 12:13
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26