hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 ජනවාරි 27, පෙ.ව. 12:04



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් සිදුකිරිමට  අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේ දී ය.

එමෙන්ම, රාජ්‍ය සේවය ශක්තිමත් කිරිමටත් රාජ්‍ය සේවයේ පිරිවැය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: