2025 ජනවාරි 30, පෙ.ව. 12:21
අද (30) සිට හානි වූ වගාවන් සඳහා වන්දි මුදල් ගෙවීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඒ මහ කන්නයට අදාළව නොවැම්බර් මස ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සදහා ය.
මෙම අදාළ වන්දි ගෙවීම් ආරම්භ කර ඇත්තේ පොළොන්නරුව, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වගා හානිවලට අදාළවයි.
ඒ අනුව අදාළ ගොවීන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරින්ගේ නිර්දේශ සහිතව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ලැබීමෙන් පසුව අදාළ වන්දි මුදල් නිදහස් කරනු ඇත.
කෙසේ වෙතත්, රු.මිලියන 166.7කට ආසන්න මුදල් ප්‍රමාණයක් වන්දි වශයෙන් වගා බිම් අක්කර 13379,96ක ගොවි මහතුන් 6234ක් සදහා ලබා දීමට නියමිතය.
2026 මැයි 15, ප.ව. 5:58
2026 මැයි 15, ප.ව. 3:50
2026 මැයි 15, ප.ව. 12:56
2026 මැයි 15, පෙ.ව. 11:30
2026 මැයි 15, පෙ.ව. 12:27
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26