2025 පෙබරවාරි 03, පෙ.ව. 12:00
දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් ඊයේ (02) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව පැවසුවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.
2026 මාර්තු 16, ප.ව. 7:15
2026 මාර්තු 16, ප.ව. 4:24
2026 මාර්තු 16, ප.ව. 4:22
2026 මාර්තු 16, ප.ව. 4:03
2026 මාර්තු 16, ප.ව. 2:36
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26