hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 පෙබරවාරි 04, පෙ.ව. 12:28



රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.

එහි සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකිවන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: