2022 ජූලි 06, ප.ව. 2:38
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
එම විරෝධය නිසා මීට ටික වෙලාවකට පෙර බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය සහ ජපන් මිත්‍රත්ව පාලම අසලින් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ද වසා දැමුණා.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09