hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 ජූලි 06, ප.ව. 2:38


පොල්දූව මංසන්ධියේ විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

එම විරෝධය නිසා මීට ටික වෙලාවකට පෙර බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය සහ ජපන් මිත්‍රත්ව පාලම අසලින් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ද වසා දැමුණා.