2025 පෙබරවාරි 20, ප.ව. 5:55
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට ඊයේ අළුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී වෙඩි තබා ඝාතනය කළ සිදුවීමෙන් අනතුරුව එම අධිකරණ භූමිය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සිය රියදුරාට දුරකථනය ඔස්සේ ”බූරුවා” ලෙස ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුව පළකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
ඔහු අදාළ සිදුවීම සම්බන්ධයෙන් එලෙස ප්‍රතිචාර දැක්වූයේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදියෙකු සිදු කළ විමසීමකදීයි.
“කලබලකාරී ආතතික තත්වය තුල පවා නියෝජ්‍ය ඇමතිවරයාගේ කටින් පිටවූ එම වචන ගැන මම සමාව ඉල්ලනවා” යැයි ඇමැති නලින්ද එහිදී සඳහන් කළේය.
2025 දෙසැම්බර් 17, ප.ව. 4:11
2025 දෙසැම්බර් 17, ප.ව. 12:12
2025 දෙසැම්බර් 17, පෙ.ව. 10:20
2025 දෙසැම්බර් 17, පෙ.ව. 9:34
2025 දෙසැම්බර් 17, පෙ.ව. 9:09
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25