2025 පෙබරවාරි 26, පෙ.ව. 7:43
පාකිස්ථානයේදී පැවැති දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයන් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ සමස්ත තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.
දකුණු ආසියානු රටවල් 5ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවති මේ තරගාවලියේදී විවෘත කිලෝමීටර් 10 ජ්‍යෙෂ්ඨ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට වී. වක්ෂාන් සමත් විය.
එම තරගාවලියේ කිලෝමීටර් 8 කනිෂ්ඨ අංශයේදී මාතලේ හින්දු ජාතික පාසලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් වන එස්. සුදිහර්ෂන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
2025 පෙබරවාරි 26, පෙ.ව. 7:31
2025 පෙබරවාරි 23, ප.ව. 10:16
2025 පෙබරවාරි 23, ප.ව. 3:43
2025 පෙබරවාරි 21, පෙ.ව. 12:16
2025 පෙබරවාරි 20, ප.ව. 11:52