hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 මාර්තු 02, ප.ව. 4:36



සිරි දළදා ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් මස 18 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

දළදා ප්‍රදර්ශනය පැවැත්වීම සහ එහි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා වූ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවති බව සඳහන්.

එහිදී සිරි දළදා ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් මස 18 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට තීරණය වූ බවයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පැවසුවේ.