2025 මාර්තු 03, පෙ.ව. 11:56
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ වාහන නැවැත්වීම සඳහා ස්ථාන 11ක් ලබා දී ඇති බවත් ඇතැම් මන්ත්‍රීවරුන් පාර්කින් විකුණා බරපතල මුල්‍ය වංචාවක් සිදු කරන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ) ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය අනාවරණය කළා.
ඒ පසුගියදා පැවැති කෝපා කමිටුව හමුවේදීයි.
මෙම අවස්ථාවේදී තමාට විවිධ තර්ජන පැමිණි බවත් තමන්ගේ දරුවන්ට මානසික පීඩා පැමිණි බවත් සඳහන් කළා.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17