hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 04, පෙ.ව. 12:07



ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දිවයින පුරා නිවාස සහ රථ වාහන වල බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන්නැයි ශ්‍රී දළදා තේවාව භාර, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ දැනුම් දෙයි.

උන්වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමේදී සංවරව කටයුතු කරන ලෙසයි.

සිරි දළදා දැක්ම – විශේෂ දළදා ප්‍රදර්ශනය, අප්‍රේල් 18 වැනිදා ආරම්භ වෙයි.

එය දින 10ක් පැවැත්වෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: