hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 මාර්තු 04, පෙ.ව. 12:31



ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා පළමු එක්දින ක්‍රිකට් තරගය අද අලුයම 6.30ට නවසීලන්තයේ නේපියර්හිදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාන්තා එක්දින තරග 3ක් හා T20 තරග 3ක් ද පැවැත්වීමට නියමිතව තිබේ.