hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 මාර්තු 04, ප.ව. 3:47



වැඩබලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව සියලුම පොලිස් නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලියන් සම්බන්ධව ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල පොලිස්පතිවරයා විසින් විමසා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කළ යුතු බවය.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,