hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2025 මාර්තු 08, පෙ.ව. 12:29



විදුලි ගාස්තුව වැඩි නොකර සිටීමට රජය හැකි තාක් දුරට උත්සාහ දරමින් සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුනීල් මුලාෆර් මහතා පවසයි.

විදුලි ගාස්තු වැඩි කල යුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කර ඇති නිර්දේශය ගැන මාධ්‍යවේදී ඔහුගෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

බංකොලොත් වී තිබූ රට නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් ඇති මොහොතක සියලු ක්‍ෂේත‍්‍රවල ප්‍රශ්න ඇති බව දන්නා බවත් ඒවා විසඳාගෙන ඉදිරියට යමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා තවදුරටත් පැවසුවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: