2025 මාර්තු 17, ප.ව. 6:19
මේ රට පාලනය කළේ සෑම නිවසකටම හිමි විය යුතුව තිබූ කාරය සහ පුස්තකාලය යන දෙකම විනාශ කළ ආණ්ඩු බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ කාරය සහ පුස්තකාලය යන දෙකම හිමි පවුලක් ගොඩනඟන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.
දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා ගොඩනැඟූ ආකාරයේ දේදුණු ජාතියක් දැන්වත් අපට අවශ්‍ය බව ද ඇමති සුනිල් සෙනෙවි ප්‍රකාශ කරයි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට අද (17) එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12