2025 මාර්තු 27, පෙ.ව. 11:05
 
            
වාහන ආනයනය ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා වූ කාලයේදී ඩොලර් මිලියන 200 පමණ ණයවර ලිපි විවෘත කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
මේ වසරේදී වාහන අායනය සඳහා ඩොලර් බිලියනයක පමණ මුදලක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
ඒ අනුව ඉදිරි මාස නවයක කාලය සඳහා තවත් ඩොලර් මිලියන 800 ක් පමණ වෙන් කිරීමට මහ බැංකුව බලාපොරොත්තු වෙයි.
මෙම මුදල වෙන් කිරීමෙන් මෙරට විදෙස් සංචිතවලට බලපෑමක් ඇත්දැයි දැන්ම පැවසිය නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25