2025 අප්‍රේල් 04, පෙ.ව. 12:00
දකුණු, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති විය හැකියි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි වනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
2026 මැයි 03, පෙ.ව. 12:27
2026 මැයි 03, පෙ.ව. 12:23
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:13
2026 මැයි 03, පෙ.ව. 12:12
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
24-04-26
24-04-26