hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 08, ප.ව. 8:04


බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

බස්හිර පළාතේ පහත සඳහා පොලිස් කොට්ඨාශයන්හි සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි අද රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව මීගමුව, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් බල ප්‍රදේශවලට මෙලෙස පොලිස් ඇඳීරි නීතිය බල පැවැත්වෙනු ඇති.