2022 ජූලි 08, ප.ව. 8:04
බස්හිර පළාතේ පහත සඳහා පොලිස් කොට්ඨාශයන්හි සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි අද රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ඒ අනුව මීගමුව, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් බල ප්‍රදේශවලට මෙලෙස පොලිස් ඇඳීරි නීතිය බල පැවැත්වෙනු ඇති.

2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53
2025 නොවැම්බර් 12, පෙ.ව. 9:48
2025 නොවැම්බර් 10, ප.ව. 2:02