hit counter

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 06, ප.ව. 6:09



ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට 38 වැනි වියේ පසුවිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: