2025 අප්‍රේල් 12, පෙ.ව. 9:12
ලෝක සහය දිවීමේ තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා පිරිමි 400m සහය කණ්ඩායම තරගයකට සහභාගි විය.
ඉන්දියාව,පිලිපීනය,මාලදිවයින එක් වූ තරගය විනාඩි 3.05.58කින් තරගය අවසන් කරමින් ශ්‍රී ලංකා A කණ්ඩායම මෙම තරගය ජය ගත්තේය.
ශ්‍රී ලංකා B කණ්ඩායම මෙහි දෙවන තැනට පත් විය.
ඉන්දියාවට 3 වන තැන හිමිවිය.
2026 මැයි 04, පෙ.ව. 9:12
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40