hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 අප්‍රේල් 15, ප.ව. 4:39



ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය අද සෞදි අරාබියේදී ආරම්භ විය.

එහිදි ශ්‍රී ලංකාවේ ශනුක කොස්තා හා ඉරේෂ් බෝගොඩ මීටර් 400 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

අවසන් පූර්ව වටය අද(15) රාත්‍රී 8.25ට පැවැත්වීමට නියමිතයි.