2025 අප්‍රේල් 16, පෙ.ව. 10:35
ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයිය අලුත් අවුරුදු ආශිර්වාද කිරීමේ උත්සවය ආචාර්ය තවලම ධම්මික නාහිමි පුජ්‍ය හල්විටිගල සුජාත හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලාංකික තායිලන්ත ලාඕස් කාම්බෝජ වියට්නාම මියන්මාර බංග්ලාදේශ ඇතුලු ආසියාතික බෞද්ධ රටවල සැමගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත්ව 13 ඉරිදා සිදුකෙරිණ.
ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් සිදුකරණ බුදුරජාණන්වහන්සේ විශේෂයෙන් සකස් කළ සුවඳ පැණින් දෝවනය කිරීම, ආශිර්වාද පිරිත් දේශනාව, ආසියාතික බෞද්ධ නැටුම් තායිලන්ත අවුරුදු නාටුම් හා තයිචි සංදර්ශනය ක් ද එයට සමගාමීව පැවැත්වින.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18